මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට වැටී තිබෙනවා.
එම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මුදාගෙන ඇති අතර මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා.

?