දූ පැටියයි, මහත්තයයි එක්ක රහසින්ම බොලිවුඩයේ සුරූපී අයිශ් රහසින් ගිය ගමන මාට්ටු වෙයි

අයිශ්වර්යා රායි කියන්නේ කවුද ? ඔව් ඉතින්! එයාව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. බොලිවුඩයට ආදරේ කරන කවුරුත්, ඇයව දන්නවා. විශ්ව රූ රැජින ලෙස කිරුළ පළන් ඇය පසුව බොලිවුඩය වර්ණවත් කළ සරාගීම නිළිය බවට පත් වෙනවා. 

ඉන් එහාට බොලිවුඩයේම දැවැන්ත අත්තක් (නෑ නෑ එහෙම කියන එක හරි නෑ.) 

එහෙම නැත්තම් සුපිරිම චරිතයක් “මාමණ්ඩිය” කරගන්න ඇයට වරම් ලැබෙනවා. ඒ අමිතාබ් බච්චන්ව. 

ඇගේ සැමියා වුණේ අභිෂේක් බච්චන්. ඉතින් දැන් මේ දෙන්නගේ පුංචි දූ පැටියාට අවුරුදු 10ක් වෙනවා. ඇගේ නම ආරාධ්‍යා.. 

පසුගිය දවසක මාලදිවයිනේ නිවාඩුව ගත කරලා ආපු මේ තුන්දෙනා මුම්බායි ගුවන් තොටුපළේදී පැපරාසින්ගේ කැමරාවට හසුවෙලා තියෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කරපු විදිහට “ආරාධ්‍යා” ඇගේ අම්මගේ අත අත අරින්නෙම නැල්ලූ. 

බච්චන් පවුලේ දඟකාර කෙලි පොඩ්ඩගේ ලස්සන ගමන ගැන දැන් හැමෝම කතා කරනවලූ.. 

විදෙස් මාධ්‍ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25