අයිෆල් කුළුණ ළඟ සුපිරි තාරකාවිය සැමියාට දුන් පැරිස් හාදුව

ෆිල්ම් ෆෙයාර් සම්මාන ලැබු යොවුන් බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායිකා නේහා කක්කර් පසුගිය දින කිහිපයේදී නිවාඩුවක් ගත කිරිම සඳහා ප්‍රංශයට ගිය පුවතක් වාර්තා වෙයි. ඇය මෙම නිවාඩුව ගත කිරිම සඳහා ගොස් ඇත්තේ සිය සැමියා වූ යොවුන් ගායක රෝහන්ප්‍රිත් සිං සමගය.

මීට මාස කිහිපයකට පෙර විවාහ වූ නේහා හා රෝහන්ප්‍රිත් දෙදෙනා විවාහයෙන් පසුව නිවාඩුවක් ගත කිරිමට ප්‍රංශයට ගිය පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙයි. ඔවුන් දෙදෙනා ප්‍රංශයේ ප්‍රකට අයිෆල් කුළුණ ඉදිරියේදී එකිනෙකා තොල් පෙති සිපගන්නා ඡායාරූප කිහිපයක් මේ වනවිට සිය සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11