AFC Banner
Empty Ad
Empty Ad

ගැමි ලියක් සේ ඔසරියෙන් හැඩ වුණු දුව නිල්වලා

නිල්වලා විශ්වමාලි රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් ලෙස නමක් දිනාගෙන සිටින කෙනෙක්.

ඇය මේ වෙද්දි රංගනය තුළින් නිරන්තරයෙන් දක්නට නොලැබුණත් නිරූපණය තුළින් නම් දක්නට ලැබෙනවා. නිල්වලා නිරූපණය තුළදී වෙනස් වෙනස් නිර්මාණවලට දායක වන්නට කැමති ශිල්පිනියක්.

ඒ වගේ ඇය දායක වුණු වෙනස්ම ෆොටෝෂූට් එකක ඡායාරූප කිහිපයක් අපට හමු වුණා. මෙහිදී ඇය නිරූපණය කරන්නේ ඔසරියක් ඇඳි ගැමි කාන්තාවක් ලෙසින්.

එම ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?