අබකොල වැවත් උතුරයි

පසුගිය දින කීපයක් තිස්සේ නොකඩවා ඇද හැලුන වර්ෂාව හේතුවෙන් අබකොලවැව ජලාශය ජලයෙන් පිරී ගොස් තිබෙනවා.

මෙය මී ඔය ව්‍යාපාරයේ ආරම්භක ජලාශයයි. අබකොල වැවෙහි ජල ධාරිතාව අක්කර අඩි 6700 කි. අධික ජල ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් ජලාශයේ දොරටු දෙකම අඩි දෙකයි අඟල් හය බැගින් විවෘත කර වැඩි ජලය මී ඔයට මුදා හැර තිබේ .

මේ හේතුවෙන් ගල්ගමුව කලුවිලපතාන ගම්මානයේ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49