මෑත කාලයේදී ස්ථාන කිහිපයක ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාරතමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා. පසුගිය සති 02ක පමණ කාලය තුලදී ගෑස් සිලින්ඩර් පිපිරීමේ සිදුවීම් කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වුවා.
නිසි අනුමැතියකින් තොරව සමාගම් විසින් ගෑස් සංයුතිය වෙනස් කර ඇතැයි ද එම වාර්තාවේ සදහන්.
ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුය.
පසුගියදා කොළඹල වැලිගම සහ මහනුවර ප්‍රදේශවල සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දුවක් බවට තහවුරු වූ රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පසුව ගෑස් සිලින්ඩර කාන්දුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි.
පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරව Litro සහ Laugfs විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කරන ලදී. සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බව පැවසේ.
මෙය බරපතල අනතුරක් විය හැකි බවත් දැනට සත්‍ය බව ඔප්පු වී ඇති බවත් ජීවිත හානි විය හැකි බවත් තමන්ගේ දැනුම් දීමට බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන ඉකුත් දා ප්‍රකාශ කර සිටියා.











Amma** hu*** anduwak thamaieka…api kanna apu anduwak..yaha palane kiyalane kiuwe mekada yaha palame.sini tikatai,කිරිපිටි ekatai gas eaktai…owagen thamai ජනතාව asarana kranne…api asarana wenawa un sathutu wwnawa.meka thami යහපාලනය werenlako..chande illagena denawa..