යළි හිස ඔසවන කොවිඩ් හතුරා

ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රීතව කොරෝනා රෝග ව්‍යාප්තියේ ඉහල යාමක් නිරීක්ෂණය වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ අසාමාන්‍ය ලෙස කොරෝනා රෝගින් ඉහල ගියහොත් යලිත් රට තුළ සීමා පැණවීමට අකමැත්තෙන් වුවත් සිදුවන බවයි.

පසුගිය සමයට සාපේක්ශව මුඛාවරන පැලදීම , මුහුනු ආවරණ පැලදීම අවම වීමත් සහ අනාරක්ශිත ලෙස විනෝද චාරිකා ආදියෙහි නියැලීම මෙයට මූලිකව ම බලපාන්නට ඇතැයි අපිට පූර්ව නිගමනයන්ටද එලඹිය හැකිය.

තව දුරටත් අදහස් දැක්වූ ඇය මෙරටින් වාර්තා වි ඇති කොරෝනා මරණ අතරින් 10837 ක් වයස අවුරුදු 60 ට වැඩි අය බවද පෙන්වා දුන්නා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වුනා.එළඹෙන උත්සව සමය වෙනුවෙන් සිදු කරන සියළු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉටු විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49