කින්නියාවේ පාරු අනතුර : පුද්ගලයින් 03ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, කින්නියා කලපුවේ ගිලී ගිය පාරුව මෙහෙයවූ පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඛේදජනක සිද්ධියෙන් පාසල් සිසුන් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 17 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කින්නියා ප්‍රදේශයේ යාත්‍රා සේවාව ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන අවසර ප්‍රතික්ෂේප කර ඇති බවයි.

කෙසේ වෙතත් කින්නියා නගර සභාවේ සභාපතිවරයා විසින් කලපුව හරහා මගීන් ප්‍රවාහනය කිරීම සඳහා වන පාරු සේවය පවත්වා ගෙන යෑමට පුද්ගලයෙකුට බලපත්‍රයක් නිකුත් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කින්නියා නගර සභාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ පවතීනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44