සුවිශේෂි අයෙකු වෙනුවෙන් ජනපති තැබූ සටහන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ ආර්යාවගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුන්වෙන් ජනාධිපතිවරයා විසින් සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබුණා.

“සුබ උපන්දිනයක් වේවා අයෝමා, වසර ගණනාවක් පුරා ලබාදෙන සහයෝගයට ස්තුතියි” යැයි ජනාධිපතිතුමා විසින් සිය බිරිඳ වෙත හෘදයාංගම සුබ පැතුම් එක් කර තිබුනේ මේ අයුරින්.

anoma birthday wish gotabaya