යොහානිගේ පාර්ලිමේන්තු ගමන් කල් යයි

නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ඇගයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කර තිබූ වැඩසටහන කල්දමා තිබෙනවා.

නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම වැඩසටහන කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

යොහානි ද සිල්වාට ඇගයීම සඳහා වන උත්සවය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?