ඉවසීමෙන් සැනසීම නොලැබුණු නිසා රට හැර යන්න ඉන්න අය කිපෙයි

විදෙස්ගමන් සදහා අවශ්‍ය කරන ලියකියවිලි සහ විදෙස් මුදල් ලබාගැනීමේ දුශ්කරතා නිසා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

එහි සිටි තරුණයෙක් ප්‍රකාශ කර සිටියේ ” දින හතරකට ආසන්න කාලයක් සිට පද්ධති දෝශ යැයි කියමින් ඔවුන්ගේ කාර්යයන් මගහරින බවයි.

පවත්නා රජයේ ක්‍රියාකාරකම් සහ ආකාර්‍යක්ශම රාජ්‍ය සේවය මෙයට වග කිව යුතු බව ඔවුන් මෙහිදි දිගින් දිගටම ප්‍රකාශ කර සිටි අතර ආයතන පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන් සමගද බහින් බස් වීම් සිදුව තිබෙනවා.

මෙම තත්වය තවත් උද්ගත වූයේ එක්දහස් පන්සීයට අධික පිරිසෙන් එකසිය පනස් දෙනෙකුන් පමනක් අද දින ( 22 ) සේවාවන් සැපයීමට ආයතනය තුලට ගන්නා බව දැන්වීමත් සමගයි.

එම පරිශයේ සිටි තරුණ පිරිස තව දුරටත් අදහස් දක්වමින් මාධ්‍යට කියා සිටියේ ආයතනය තුල රාජකාරියේ නියැලෙන්නේ පස් දෙනෙකුට ආසන්න පිරිසක් බවයි.

මේ සති අන්තයේ විදෙස්ගතවන්නට සිටි අයටත් දෙසැම්බර් මුල් සතියට දින ලබාදීම නිසාත් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.

ඔවුන් මහාමාර්ගයද අවහිර කරමින් තම විරෝධය පල කළ අතර පෙරදින රාත්‍රියේ සිට පෝලිමේ රැදී සිටි පුද්ගලයන්ද ඒ අතර සිට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32