2020 වර්ෂයේදී මෙරට තුළ විවාහ ලියාපදිංචි කිරීම්වල අඩුවක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙනවා.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 දී ලියාපදිංචි විවාහ 163,378 ක් සිදුවී ඇති අතර එය 2020 දී 143,061 දක්වා පහත වැටී ඇත.
මේ අතර වැඩිම විවාහ ලියාපදිංචි කිරීම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එය 14 617ක්.
රටපුරා පැතිර ගොස් ඇති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නියමයන්ට අනුව මංගල උත්සව සහ අත්‍යවශ්‍ය උත්සව සහ රැස්වීම් සඳහා ඉතා සුළු පිරිසක් සඳහා සහභාගීත්වයට අවසර ලබාදී තිබීමත් විටින් විට රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් මෙම පහත වැටීමට හේතුව වී ඇත.











දෙන් අපෙ උන් යුරොපයෙ ඇමරිකාවෙ වාගෙ කසාද ලියා පදිංචි නොකරත් එකට ඉන්න පුරුදු වෙලා. වයස හරි ගිය ගමන් කෙල්ල කොල්ලෙක් එකට ඉන්නෙ . එක දෙන් සාමාන්‍ය දෙයක් වෙලා; අර සමලිංගික සමනලයන් වාගෙම . ඔවාට තමා අයි එම් එෆ් එකෙන් සල්ලි දෙන විට කියන්නෙ එවාට ඉඩ දෙන්න . අම්ම කැමති නම් පුතා එක්ක හරි දුව කැමති නම් තත්තා එක්ක සහවාසයෙ ඉන්න . නපුන්සක අයිතීන් වාගෙ / අපෙ උන්ටත් ඔනෙ වල තිරිසන් සතුන්ගෙ නිදහස නිසා එවාට කැමතියි