AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියාවට යෑමට සිටින සිසුන්ට සුබ පණිවිඩයක්

ඕස්ට්‍රේලියාවට නැවතත් ජාත්‍යන්තර සිසුන් පැමිණීම අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වසර දෙකකට පසුව සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව අතර ගුවන් සංචාරක බුබුළ අද සිට ආරම්භ වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිංගප්පූරුවේ සිට ගුවන් යානා 02 ක් මෙල්බන් සහ සිඩ්නි ගුවන් තොටුපළ වෙත ළගාවී ඇති බවයි.

මෙම සිසුන් අතර සිටින පූර්ණ එන්නත්කරණයට ලක්වූ කිසිවෙකුත් නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවන බව ඕස්ට්‍රේලියානු බලධාරීන් සදහන් කරයි.

මීලග ජාත්‍යන්තර සිසුන් කණ්ඩායම ලබන 07 වනදා සිඩ්නි ගුවන් තොටුපළට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?