ත්‍රිරෝද රථ සඳහා එන නවතම නීතිය

දිවයින පුරා ඇති සියලුම ත්‍රීවිල් රත මිටර් ටැක්සි බවට පත් කිරිම ලබන ජනවාරියේ සිට ඇරබීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටිනවා.

මහනුවර සිට සරසවි උයන දක්වා ද්විත්ව දුම්රය මාර්ගයක් ඇරබිමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ත්‍රීවිල් රථ සදහාද අයවැයෙන් ප්‍රථම වතාවට මුදල් ප්‍රතිපාදන වෙන් කල බවත් ඔවුන්ගේ සුභ සිද්ධිය ගැන බලන අතර එලෙසම ජනතාවට පහසුකම් ලබාදිය යුතු බවයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ජනවාරි 1 වනදා සිට බස්නාහිරින් ත්‍රිවිල් රථ මිටර් ක්‍රමයට ආරම්භ කරන අතර මාස තුනක් තුල දිවයිනේ සියලුම ත්‍රිවිල් රථ මිටර් ටැක්සි බවට පත් කිරිම සදහා ගැසැට් නිවේදනය සුදානම් කර ඇති බවත් එය ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කරනු ලබන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

මෙම ක්‍රමය දැනුවත් කිරිම සදහා කාලයක් ලබා දි ඇති බවත් දිවයිනේ සියලුම රථ මිටර් ක්‍රමයට ආරම්භ කරන අතර එය නොකරන අය සදහා නිති මාර්ගයෙන් කටයුතු කිරිමට නිතිද සකසා ඇති බවයි රාජ්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටියේ.

ත්‍රීල් රථ මගින් හොද සේවයක් සපයනු ලබන බවත් එලෙසම ජනතාවටද යම් සහනයක් ලැබිය යුතු බවත් ත්‍රිවිල් රථ මගින් රාත්‍රි කාලයේදී විශාල මුදලක් ගාස්තු ලෙස අයකිරීමෙන් ජනතාව අපහසුතාවයට පත් කරන බවට චෝදනා එල්ල වී ඇති බැවින් මෙම ක්‍රමය මගින් සියල්ලන්ටම හොද සේවාවක් ලැබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37