සඳහිරු සෑය ගැන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සඳහිරු සෑය ඉදිකිරීම සදහා අවශ්‍ය භූමිය තමන්ට කියා අනුමත කර ගත්තේ බලහත්කාරයෙන් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් මෙම ස්ථානයේ ස්ථූපයක් නිර්මාණය නොකරන ලෙස ඉල්ලා සිටි බවයි. 

යු ට්‌යුබ් සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සෙනරත් දිසානායක මේ බව අනාවරණය කරනවා. 

එමෙන්ම අවශ්‍ය නම් තමන් මීට වඩා කුඩා ස්ථූපයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටි බවයි ඔහු පවසන්නේ.

ඒ සදහා වියදම් කළ මුදල අපරාධයක් බව කී ඒ මහතා එම මුදල් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වියදම් කළේ නම් හොද බවයි පවසන්නේ. 

එමෙන්ම තමන්ට රාජ්‍ය සේවය එපා වුණු බව කී සෙනරත් දිසානායක විදුර වික්‍රමනායකගේ බලපෑම් ඒ සදහා හේතු වුණු බවද සදහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37