AFC Banner
Empty Ad
Empty Ad

මහා භාණ්ඩාගාරයට නොදන්වා සිදුකල දෙයක් හෙළිවේ

මහා භාණ්ඩාගාරය දැනුවත් නොකරමින් ව්‍යාපෘති 4 ක් සඳහා සෘජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇති වාර්තා වනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී.

2017, 2018 සහ 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු කර තිබෙනවා.

මේ සඳහා පරිසර අමාත්‍යාංශ නිලධාරින් කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

අමෙරිකානු ඩොලර් මිලියන 9.96ක් වටිනා ව්‍යාපෘති 3 ක් සහ යූරෝ මිලියන 1.86ක් වටිනා ව්‍යාපෘතියක් සඳහා මෙලෙස මුදල් වියදම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55
Video thumbnail
රේගුවටත් හොර කරලා රට පටවන්න හදපු තඹ තොගය වටලපු මෙහෙයුම
04:27
Video thumbnail
වසර 05කට පසු පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
40:01
Video thumbnail
ගෙනාපු වාහන ආයමත් අරගෙන ගිය හැටි මෙන්න
02:00
Video thumbnail
බන්දුලගේ බැංකු ගිණුමටත් විදපු බන්දුලගේ මාධ්‍ය ලේකම්
06:44
Video thumbnail
අඩු වූ තෙල් මිල ගැන ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව
20:33

?