AFC Banner
AFC Banner
Empty Ad

ජනපති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී! කිරි ආහාරත් පුදයි

ජනපති පදවියේ දිව්රුම් දී දෙවන වර්ෂ පූර්ණය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

එහිදී ජනාධිපතිවරයා බෝධීන් වහන්සේට කිරිආහාර පූජාවක්ද සිදු කළේය.

එමෙන්ම පැමිණ සිටි ජනතාව සමග සුහද පිළිසදරක යෙදීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?