පාසල් පැවැත්වෙන ක්‍රමවේදයේ වෙනසක් ?

ඉදිරියේ දී දවසක් හැර දවසක් හෝ පාසල් පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (19) මහනුවර දී උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපිට කරන්න පුළුවන් දේවල් කරලා තියෙනවා. සෑම පාසලකට ම මුදල් ලබා දීලා තියෙනවා. සැනිසයිටර් පාවිච්චි කරන ඒවට ඒවගේම ආරක්ෂිතව ඒවා සිදුකරන්න වගේම ඉදිරියේ දී අපි බලනවා දවසක් හැර දවසක් එහෙම නැත්නම් කණ්ඩායම් දෙකකට බෙදලා දවසක් හැර දවසක් හරි පාසල් තියන්න පුළුවන් ද කියන එකත් අපි බලාගෙන යනවා.”

ප්‍රශ්නය – දැනට 60ට වැඩි අයට එන්නත් කරගෙන යනවා. ඉදිරියේ දී 60ට අඩු අයට තෙවැනි මාත්‍රාව ලබාදෙනවා ද?

“මේ වෙනකොට මිලියන 14.5ක් ඇණවුම් කරලා තියෙනවා. දැනටත් ස්ටොක් තියෙනවා. මිලියන 2.1ක් තියෙනවා. එහෙම කිසිම අඩුවක් නෑ. වැක්සින් එක සම්බන්ධව නම් කිසිම අඩුවක් නෑ. පස්සේ වයස 30 සිට 60 වෙනකල් දෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට - සූදානම ගැන කිව්ව කමිඳු මෙන්ඩිස්
08:01
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා - මුළු ගමක්ම සලිතවෙලා එතනට වටවෙලා
01:48
Video thumbnail
මුදල් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවනම් ගෙවන්න..අපිනේ සල්ලි දෙන්නේ - ජනපති අනුර කිව්ව සැර කතාව
02:21
Video thumbnail
දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි - පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ගැන ජනපති කට අරියි
02:08
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58
Video thumbnail
අපි පොරවල් නෙවෙයි, අපිට මහා ලොකු දැනුමක් නෑ මේවා ගැන - අපි මැජික් කාරයෝ නෙවෙයි
01:52
Video thumbnail
ත්‍රීරෝද රථ සංගම්වලින් චෝදනා - ත්‍රීවිල් රියදුරන්ට විතරක් ඇයි මෙහෙම කරන්නේ ?
05:12
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල - සිද්ධිය වූ ස්ථානයේ දර්ශන
00:39