නිහඬව සිටි උමාලි තිලකරත්න නැවතත් හඬ අවදි වෙයි

උමාලි තිලකරත්න කියන්නේ කාලයක් නිහඬව සිටි කෙනෙක්.

කවුරුත් ආදරය කරන උමාලි පසුගිය දවසක අපූරු සටහනක් මුහුණුපොතට එකතු කරලා තිබුණා.

බුදුන් වහන්සේ නින්දා ප්‍රශංසා සහ විවේචන බැහැර කළා මෙන් ඉන් කම්පාවට පත් නොවුනු බව ඇය එම සටහන තුළ දක්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
806
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?