මෛත්‍රී ගුණ වයන්න පටන් ගනී

අද වන විට ඇතිවී තිබෙන ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ පැවැති යහපාලන ආණ්ඩුව නොව අවුරුදු තිහ හතළිහක් තිස්සේ පැවැති විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵල බව හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.

අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා) මේ බව කී මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ සභාවේ ඇතිවන වාද විවාදවලදී මා දැක්ක දෙයක් තමයි වර්තමානයේ තිබෙන ආර්ථික ප‍්‍රශ්න යහපාලන ආණ්ඩුව පැත්තට තල්ලූ කරනවා. මම කියන්න ඕනෑ යහපාලනයේ නායකයාත් ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක. අද ඇතිවුනු ප‍්‍රශ්න යහපාලන ආණ්ඩුව කාලයේ ඇතිවූ ඒවා නොවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ ආපු ප‍්‍රශ්න. විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵල තමයි මේ දකින්න ලැබෙන්නේ. දේශපාලනඥයන්ගේ වැරදි කළමනාකරණය තුළ පිටරටින් භාණ්ඩ ආනයනය වගේ අවුරුදු 40ක් තිස්සේ සිදුවන දේවල් නිසයි මේ ප‍්‍රශ්න. හැම ආණ්ඩුවක්ම තිබුණු ආණ්ඩුවට බණිනවා. අඩුපාඩුකම් තිබුණත් යහපාලන ආණ්ඩුව රටට විශාල සේවයක් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14