අගමැති තාත්තාගේ උපන් දිනය වෙනුවෙන් ආදරණීය පුතු නාමල් තැබූ සටහන

අගමැති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා..ඒ වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස සටහනක් තබා තිබුණා..

පරමාදර්ශී පියෙකු ලෙස ඔබ අපව අද සිටින තත්ත්වයට ඔසවා තැබීමට ගත් වෑයම ගැන මම, යෝ, චිචි සැමවිටම සිහිපත් කරන්නේ අතිශය ගරුත්වයෙනි. එමෙන්ම ලිමිනි හා කේස්ර පුතාටත් ඔබෙන් ලැබෙන ආදරය හා කරුණාව වචනයෙන් විස්තර කළ නොහැකියි. ඒ බව සිහිපත් කරමින් අදට යෙදෙන ඔබේ උපන්දිනය සුබම සුබ උපන්දිනයක් වේවා !!! අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.

A special day in the household today.

A very happy birthday Thaathi. You have been an inspiration and an idol to @YoshithaR, @Rohitha_Chichi and me, as you raised us into what we are today. Limini, I and Kesara love you very much.

இன்று எமது இல்லத்தில் ஒரு மகிழ்ச்சியான நாள்.

எனக்கும் எனது தம்பிமாருக்கும் ஒரு சிறந்த தந்தையாக நாம் இன்று இருக்கும் நிலைக்கு எங்களை உயர்த்த நீங்கள் எடுத்த முயற்சிகளை எப்போதும் மிகுந்த மரியாதையுடன் நினைவு கூர்கிறேன். நானும், லிமினி மற்றும் கேசர உங்களுக்கு எமது உளம்கனிந்த பிறந்தநாள் வாழ்த்துக்களை தெரிவித்துக்கொள்கிறோம்.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26
Video thumbnail
ජයටම කරගෙන ගිය කසිප්පු ජාවාරම පොලිසියට කොටුවෙයි
01:13
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන රංජන් - ශානිගේ හඬ පටයක් ලීක් වෙයි..මේක ත්‍ර#තයින්ගේ හබ් එකක් වෙලා
20:51
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
15:00
Video thumbnail
ලෝක කුසලානයෙන් එළියට ගිය වනිඳු තලවතුගොඩින් මතුවෙයි
03:31
Video thumbnail
බල ගල් අඟුරු කියන්නේ විපක්ෂය හදපු කතන්දරයක්
07:06


?