මමත් ආසයි ජීවිතේ ගොඩක් විඳින්න, ආදරේට වයසක් මොකටද

රටක් ආදරේ කරන සුන්දර කටහඬක් තිබෙන අපේ රටේ සිටින ප්‍රවීන ගායිකාවක් තමයි සමිතා එරන්දතී මුදුන්කොටුව කියන්නේ. ඒ විතරක් නෙවෙයි එදා සිට අද දක්වාම ඇයගේ සුන්දර රුවේ අඩුවක් වෙලත් නැහැ.

කුඩා කාලයේ ඉඳන්ම පවුලේ එකම දරුවා වන්නේද ඇයයි. කළා වෙන් පමණක් නොවෙයි අධ්‍යාපනය පැත්තෙන්ද ඉහලටම ගිය සමිතා උසස් සංගීත වේදිනියක් වශයෙන් උපාධියක්ද හිමි කරගෙන තියනවා.

ජීවිතේ වැඩි කාලයක් තමන්ගේ දරුවන් වෙනුවෙන්ම කැපවුණු සමිතා සමාජයටම හොඳ අම්මා කෙනෙක් ලෙස ආදර්ශමත් චරිතයක් ලෙසත් හඳුන්වන්න පුලුවන්. දුක සතුට කියන හැමදේකටම එකසේ මුහුණදුන් ඇය අද වන විට ශක්තිමත් කාන්තාවක් විදියට සමාජයේ සෑම දෙකටම හොඳින් මුහුණ දෙනවා විතරක් නොවෙයි මිනිසුන්ගේ විවේචන වලටත් නොසැලී සිටිනවා.

ඉතින් මේ සුන්දර කලාකරිනියගේ සැබෑ ජීවිතය ගැන අපේ රටේ ගොඩක් කතාබහ වෙන්නේ ඇයගේ අලුත් ජීවිතේට ආපු සැමියා නිසා. කොහොම වුනත් සමිතා නම් සමාජයේ විවේචන වලට සැලෙන කෙනෙක් නෙවෙයි කියලයි ඇය කියන්නේ.

එමෙන්ම ඇය කියනවා තමන්ගේ වටිනා ජිවිතේ විඳවන්නේ නැතිව ලස්සනට විඳින්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි මෙහෙමත් ඇය කියනවා. ‘ජිවිතේ තමන්ගේනේ, ඉතින් ඇයි තමන්ගේ ජීවිතේට දුක් දෙන්නේ හුදෙක් ප්‍රශ්න මැද වුනත් හිනාවෙලා සතුටින් ඉන්න.

කොහම නමුත් වසර ගනනාවක්ම තම දරුවන් උස් මහත් කරමින් ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙමින් ඉන් පස්සේ තමයි සමිතා තමන් ගැන හිතන්නේ. ආදරයට වයස කියන්නේ ඉලක්කමක් විතරක්. කිසිම කෙනෙක් ආදරේට වයස බාදාවක් කරගන්න අවශ්ෂ්‍ය නැහැ කියලත් සමිතා කියනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52