දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ නිලූ කියන්න ඉතාමත් ජනප්‍රිය චරිතයක්. මේ අපූරු චරිතයට පණ පොවන අරුණි රංගන ශිල්පිනියක් වගේම ඉතාමත් දක්ෂ නිවේදන ශිල්පිනියක්ද වෙනවා.
ඉතින් පසුගිය දිනක ඇය සුන්දර උඩරට මනාලියක් විදියට හැඩවූ ඡායාරූප පෙළක් මුහුණු පොතට එක්කර තිබුණා.
බොහෝ දෙනා සඳහන් කර තිබුණේ අය යුග දිවියට පිවිස ඇති බවයි.නමුත් අපට නම් ආරංචි වුණේ ඇය මෙලෙස මනාලියක් ලෙස හැඩ වී තිබුණේ ඡායාරූප පෙළක් සඳහා පමණක් කියලයි.
එම ඡායාරූප පහතින්.





















1st comment
Suba gaman.. sathutin inna