වැටුප් ගැටළුවක් නිසා පාරට බැස්ස වතු කම්කරුවෝ

වැටුප් ගැටළුවක් මූලික කරගනිමින් මොනරාගල කුමාරවත්තට අයත් වතු කොටස් අටකට අයත් වතු කම්කරුවන් අද (15) මොනරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මදුරුකැටිය වෙල්ලච්චිකඩේ මංසන්ධියට පැමිණ විරොධතාවයේ නියැලුනි.
මෙම වතු කම්කරුවන්හට නොවැම්බර් මස දින ගෙවීමට ඇති වැටුපෙන් අඩක් ලබා නොදීම සහ 2021 අප්‍රේල් මස ලැබීමට තිබූ අවුරුදු බෝනස් මුදල නොගෙවීම සම්බන්ධව අදාල බලධාරීන්ට චෝදනා කරමින් කළු කොඩි අතතිව සටන්පාඨ කියමින් මොනරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මදුරුකැටිය වෙල්ලච්චිකඩේ මංසන්ධියට පැමිණ පැය දෙකකට වැඩි කාලයක් විරොධතාවයේ නියැලුනි….

මෙම ස්ථානයට මොනරාගල කුමාරවත්ත වතු අධිකාරී අසංක ප්‍රියසූරිය මහත්මා පැමිනි අතර ඔහු මෙම වැටුප් ගැටලුව සමතයකට පත්කිරීමට කටයුතු කරනබව කම්කරුවන්ට ප්‍රකාශකර සිටියද ඔවුන් වතු අධිකාරිවරයටද තම වැටුප් ගැටලුව සම්බන්ධව කඩිනම් විසදුම් අවශ්‍ය බව පවසමින් ඔහුටද විරොධතාවය පල කලහ මේ පිළිබධව අප මොනරාගල කුමාරවත්ත වතු අධිකාරී අසංක ප්‍රියසූරිය මහත්මාගෙන් විමසීමක් කල අවස්ථාවේ එහු ප්‍රකාශකර සිටියේ මෙම ගැටළුව කඩිනමින් විසදීම සදහා තමන් උපරීම මැදිහත්වීමෙන් කටයුතු කරන බවයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50