අසනීප තත්ත්වයෙන් සිටින, ගිරිරාජ්ගේ මුහුණු පොතේ හදිසියේම පළවුනු සටහන මෙන්න

හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙස කාගෙත් ආදරය දිනාගත්ත ගිරිරාජ් කෞෂල්‍ය අසනීප තත්ත්වයෙන් සිටින බවට පසුගිය දිනෙක වාර්තා වුණා. කෙසේ වෙතත්, ඔහුට ඉක්මන් සුව පතමින් “ජගත් බෙනරගම” ඇතුළු රංගන ක්ෂෙත්‍රයේ බොහෝ පිරිස් මුහුණූ පොතේ සටහන් පළ කර තිබුණා..

මේ අතර, ගිරිරාජ්ගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබූ අතර, මීට හෝරා කිහිපයකට කලින් ඔහු සිය රසිකයින්ට ස්තුති කරමින් මුහුණු පොතට සටහනක් එක් කර තිබුණේ, සුබ පැතූ සියලු දෙනාට “ස්තුතිය” පුද කරමින්.

කෙසේ වෙතත්, එහි ඔහුගේ අසනීප තත්ත්වය ගැන කිසිවක් සඳහන් ව නැහැ.උපන් දින සුබ පැතුම් එක් කළ ඔබ සැමට ස්තූතියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
222
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26
Video thumbnail
ජයටම කරගෙන ගිය කසිප්පු ජාවාරම පොලිසියට කොටුවෙයි
01:13
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන රංජන් - ශානිගේ හඬ පටයක් ලීක් වෙයි..මේක ත්‍ර#තයින්ගේ හබ් එකක් වෙලා
20:51
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
15:00
Video thumbnail
ලෝක කුසලානයෙන් එළියට ගිය වනිඳු තලවතුගොඩින් මතුවෙයි
03:31
Video thumbnail
බල ගල් අඟුරු කියන්නේ විපක්ෂය හදපු කතන්දරයක්
07:06


?