රංගනය වෙනුවෙන් සුපිරි නිළියට කෝටි දෙකක මුදලක්

පසුගිය නොවැම්බර් 04 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ රජිණිකාන්ත්ගේ ‘අන්නාතා’ චිත්‍රපටයේ ‘තංගා මිනක්ෂි’ ලෙස රංගනයෙන් දායක වන සුපිරි දකුණු ඉන්දීය සිනමා නිළි කිර්ති සුරේෂ්ට එම රංගනය වෙනුවෙන් රුපියල් කෝටි දෙකක මුදලක් ගෙවා තිබෙන බව සඳහන් වෙයි.

මෙම මුදල ඇයට ලබා දෙන ලෙස ඉල්ලිම් කර ඇත්තේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස කටයුතු කරන සුපිරි සිනමා නළු රජිණිකාන්ත් බව සඳහන් වෙයි. කිර්තිට ඉන්දීය චිත්‍රපට රංගනයක් වෙනුවෙන් ගෙවු ඉහළම මුදල ලෙසද මෙය වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?