ටියුනීසියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු තම බෑගයේ සඟවාගෙන කොකේන් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 527ක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී රේගුව විසින් අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සදහන් කලා



අපගේ නවතම වීඩියෝ පුවත්