අයර්ලන්තයේ රතු කොණ්ඩකාරියන්

රතු හිසකෙස් ඇති තරුණියන් අයර්ලන්තයේ අනන්‍යතාවයක් ලෙසයි සැලකෙන්නේ.

ලොවපුරා ජනතාවගෙන් 1% හෝ 2%ක් තරම් ඉතාමත් කුඩා ප්‍රමාණයකට තමයි උපතින්ම රතු පැහැති හිසකෙස් හිමිවෙලා තියෙන්නේ.

මේ අතරින් 13%ක පමණ ප්‍රමාණයක් ස්කොට්ලන්තයේත් 10%ක පමණ ප්‍රමාණයක් අයර්ලන්තයේත් ජීවත් වනවා.

සෑම වසරකම මැයි මස 26වනදා ලෝක රතු කෙස් හිමිකරුවන්ගේ දිනය ලෙසයි සැලකෙන්නේ. මීට සමගාමීව ලොවපුරා රතු හිස කෙස් හිමිකරුවන් විවිධ උත්සව සංවිධානය කරනු ලබන අතර ඒවා අතරින් වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් උත්සවය සංවිධානය වන්නේ අයර්ලන්තයේ.

මෙම උත්සවය නැරඹීම සදහා ලොවපුරා නන්දෙසින් සංචාරකයන් අයර්ලන්තය වෙත ඇදී එන බව වාර්තා වනවා. මෙහිදී බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වන්නේ රතු හිසකෙස් ඇති සුන්දර අයර්ලන්ත තරුණියන් වෙත කියලත් වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12