රාජ්ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබු පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා අචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිත ඇතැයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් ලබාගැනිම සඳහා අද පෙරවරුවේ 10ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක අංක 1ට පැමිණෙන ලෙසට දැනුම් දිමක් කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි.














කතොලිකයන් එදත් එල් ටී ටී ඊ ත්‍රස්තයන්ට උදව් කරපු කොටසක් . විශේෂයෙන් කතෝලික පූජකයන් සහ දෙන් අග රද ගුරු කියා ඉන්න එකා මැල්කම් රංජිත් ඌ ඒ කාලයෙ ඉතාලියෙ කොටින්ගෙ ඊලම් කොඩිය දමපු රැස්වීමක උන්ට සහාය දෙන්න කතා කරපු උදව් කරපු එකෙක් . එපමනක් නොව එ දිනවල බොහො සින්හල සහ දමිල කතොලික පූජක වරුන් සහය කෙලිම්ම සහ වක්‍රව දුන්නෙ තර්ස්ත කොටින්ට . එකල කොටින් සින්හල ජනතාව මරද්දී සහ සින්හල බෞද බික්ශූන් ගාතනය කරද්දි පවා නිහඩව සිටියා: අද වන විට සිංහලයන් පාට පක්ෂ වලට සහ කතෝලික බෞද කියා එකි නෙකාට විරුද්දව බෙදී ඉන්නෙ . කතොලිකයන්ට සිංහලයන් බෙද බින්න කිරීමට රාජ්ය නොවන සංවිධාන වලින් හයමින් මුදල් ඩොලර් ලෙබෙන නිසා මුන් රට ගෙන නොව මුදල පමනක් සිතා කටයුතු කරනවා සිංහලුන් බෙදි ගහ ගන්නවා; සුලු ජාතිකය සිනා වෙවී බල උන්ගෙ දෙවල් කර ගන්නව