අගමැති මහින්ද රාජපක්ෂට ස්තුති කරමින්, ගායන ශිල්පී ප්‍රදීප් රංගන මුහුණු පොතේ දැමූ සටහන

ගායන ශිල්පියෙක් විදිහට මුළු රටක්ම දැන අඳුනනවා වුණත් ඇත්තටම වෘත්තීයෙන් ඔහු වෛද්‍යවරයෙක්. ඒ වගේම බොහෝ සමාජ සත්කාර වලට දායකත්වය දෙන කෙනෙක්.

මුහුණු පොතේ වැඩිපුර දකින්න පේන්න නොහිටියා වුණත්, කොවිඩ් සමයේ පවා ඔහු බොහෝ දැනුම්වත් කිරීම් සිදු කළා.

පසුගිය දවසක ප්‍රදීප් උපන්දිනය සැමරුවා. ඉතින් උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරපු අයට ස්තුතියි කියන්නත් ඔහු අමතක කළේ නැහැ.

මේ තියෙන්නේ ඔහුගේ ෆේස්බුක් සටහන.

මා හට උණුසුම් උපන්දින සුබ පැතුම් එක් කළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්,
සහෘද රසික ජනතාව හැම දෙනාටත්,
ප්‍රධාන මාධ්‍යන් සහ අනිකුත් සියලු සමාජ මාධ්‍යන්ටත්,
මාගේ හද පිරි ස්තුතිය පුදකරමි.

image 2bdf60d92b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
149
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?