ලසිත් මාලිංගත් බිරිඳ සමග විදෙස් ගතවෙයි

යෝකර් රජු ලෙස නම් දැරූ ලසිත් මාලිංග මේ වෙද්දි ඉන්නේ විදෙස් ගතවෙලා.

දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන්ගේ පවා ආදරය දිනාගත්තු ලසිත් මාලිංග සිය බිරිඳ සමග මේ වෙද්දි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ..

අපේ රටේ අති දක්ෂ ක්‍රීඩකයන් බොහොමයක්ම වේ වෙද්දි තම සේවාව විදෙස් රටවලට ලබාදෙමින් සිටිනා මොහොතක මාලිංග ගැනත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඡායාරූප පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?