AFC Banner
Empty Ad
Empty Ad

අප අතින් සිදුනොවිය යුතු දේ සිදුවුණා – ජවිපෙ නායක

සන්නද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් ජනතාව සමඟ එක්ව නව දේශපාලන අරගලයකට ප්‍රවිෂ්ටවීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසා සිටිනවා.

අප අතින්ද නොවිය යුතු දෑ සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් කණගාටු වන අතර ඒ තුළ ඇති සාධනීය දේ රැගෙන ඉදිරියට යාමට සූදානම් බවයි ඔහු සඳහන් කර සිටියේ

ඉකුත් 13 වෙනිදා පස්වරුවේ පැවති 32 වන ඉල‍්මහ විරු සමරුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?