බැසිල් ගෙනාවේ පතෝල අයවැයක්! අයවැයට මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් දැඩි ප්‍රහාරයක්!

තනතුරු දී තමාගේ කට වහන්න බැරි බවත්, තමන් සෑම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියා…

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“මුදල් ඇමතිතුමා මංගල අයවැය ඉදිරිපත් කළා නමුත් අය වැය ඉදිරිපත් කරන්නට පෙර වැලිකැටේ සිට සීනි කැටේ දක්වා සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැම්මා මිල ඉහළ දැම්මා විතරක් නෙවෙයි ඒ භාණ්ඩ ලබා ගැනීමට ජනතාවට පෝලිමේ සිටින්න සිදු වුණා හාල් ටික ගන්න සිනි ටික ගන්න ගෑස් ටික ගන්න මොන දේ ගන්නත් පෝලිමේ ඉන්න වුණා අවශ්‍ය කරන භාණ්ඩ තමන්ට ඕන ප්‍රමාණයට ගන්න බැරි තරමට ම සීමා වුණා මිලත් වැඩි කරලා මිලදී ගැනීමේ සීමාව කුත් ඇති කරලා පෝලිමක් හදලා දැන් මේ ඉදිරිපත් කරපු අයවැය අපිට කියන්න තියෙන්නෙ මේක පතෝල අයවැයක්‌ කියලා  මේකෙ ජනතාවට ලැබුණු සහනයක් නෑ

ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා කාබනික පොහොර ගැන අපි ඒක නරකයි කියන්නේ නෑ නමුත් අපේ පස හුරු වෙලා තිබෙන දේ එක පාරට ඉවත් කිරීම නිසා අන්තිමට තිරිගු ඇටේ පවා නැති වෙන තැනට ඇවිල්ල තියෙන්නේ

එදා සිරිමාවෝගේ කාලේ පෝලිම් යුගයක් තිබුණා ජනතාව කිව්වා මැතිනි කියනවනම් පිදුරු හරි කන්නම් කියලා  දැන් අද නැවතත් ඒ පෝලීම් යුගයට ගෙනල්ලා තියෙනවා මේ ආණ්ඩුව ජනතාව  මෙහෙම ගියොත් ආණ්ඩුවේ අයට ජනතාව ගමට එන්න දෙන එකක් නෑ ගහල පන්නයි

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කරලා අපට නම් පේන්නේ නවකයන්ට රාජ්‍ය සේවයට එන්න තියෙන ඉඩකඩ තව කල් යනවා කියලා  අත්‍යවශ්‍ය සේවාවන් වලට පුහුණුව නිසා ඒක ගැටලුවක් නෑ නමුත් සියලු දෙයට මෙය ගැලපෙන්නෙ නෑ කියන එකයි අපේ හැඟීම

සෞඛ්‍යයට මුදල් ප්‍රතිපාදන වැඩිපුර වෙන් කළොත් තමයි නිරෝගිමත් ජනතාවක් බිහි වෙන්නේ ඒ නිසා අධ්‍යාපනයට සෞඛ්‍යයට  තව තවත් ප්‍රතිපාදන ලබා දිය යුතුයි

අපේක්ෂකයෝ මන්ත්‍රීවරු ඡන්දෙට පෙර ජනතාවත් එක්ක එක කොලේ බෙදාගෙන කනවා හැබැයි දිනුවට පස්සේ ජනතාවට කොලේ දීලා ඔවුන් සුර සැප විඳිනවා

මේ ඉදිරිපත් කරපු අයවැය නිසියාකාරව ක්‍රියාත්මක නොවුනොත් අවුරුදු දෙකක් යන්නට පෙර එපා වුණු ආණ්ඩුව තව තවත් ජනතාවට එපා වෙනවා දැන් ඉන්නේ බුද්ධිමත් ජනතාවක් ජනතාව පෙන්නයි ඡන්දයේ දී එහෙම වුනොත් මේ ආණ්ඩුවට.

තනතුරු දීලා මගේ කට වහන්න බෑ මේ රටම බාර දුන්නත් මම කතා කරන්නේ ඇත්ත මම හැමදාම ඉන්නේ ජනතාවගේ පැත්තේ අපි බලන්න ඕනේ අපේ රටේ ජනතාව ගැන තනතුරු කියන ඒවා අද තියෙනවා හෙට නැති වෙනවා.”

  1. මෙ පාහර සක්කිලි චීවරධාරියා. බුදු සසුනත් විනාශ කරමින් . බෞදයන් නොමග යවමින් . තම රට ජාතිය මුදලට තම සුඛ විහහරනය පතා විකුනා කමින් බොරුවම මවන එකෙකි . මූ කියනා පතෝලය මුගෙ පුකේ ගසා කටින් ගතහොත් මූට නුවන පෑදෙනට ඉඩ තිබෙ. තුක් නොදෝකිං මෙහෙමත් සිවුරු දමා ගත් පාපතරයන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58