මත්ද්‍රව්‍ය හිඟයක් රට තුළ පවතිනවා

රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසා සිටිනවා

මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව ඔහු සඳහන් කර සිටිනවා

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔවුන්ට මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීමට නොහැකි වී ඇති බවත් මෙලෙස සොයා ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම නව ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා

  1. ඇෆ්ගනිස්තානය බ්‍රිතාන්‍ය ,ඇමරිකාව අතින් ගිලිහීම නිසා ඇතිව ඇති තත්වයට හේතුවයි. මිනිසුන්ට බොරු කියා රුවටීම දැන වත් නතරකල යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27