අයවැය ගැන තීරණයක් ගන්න මෛත්‍රීපාලත් පෙරට එයි

ඊයේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ අයවැයට පක්ෂව හෝ විපක්ෂව ජන්දය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කර තීරණය කරන බවයි.