පොල් කාලත් හමාරයි. පොල් මිල අහස උසට

වෙළඳපොලේ මේ දිනවල පොල් ගෙඩි හිඟයක් හට ගෙන තිබෙනවා.

වෙළඳපොල ආරංචි මාර්ග පැවසුවේ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක එම පොල් හිඟය පවතින බවයි.

පවතින වර්ෂාව හමුවේ පොල් ලෙලිගැසීම සහ ප්‍රවාහනයට බාධා මතුවීම මීට හේතුව බව ද වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරනවා

පොල් හිඟය හේතුවෙන් පොල් මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පොල් ගෙඩියක වෙළඳපොල මිල මේ වනවිට රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27