කාමයක්ෂ දෝෂය දුරුකරන්න යහන්ගත වෙන්න ඉල්ලූ වාරියපොල කට්ටඩියා

වසර තුනක් වයසැති පුතුගේ කාමයක්ෂ දෝෂය දුරුකිරීමට කට්ටඩියාගේ නියමය පරිදි ඔහු සමග පැය දෙකක කාලයක් පුරාවට යහන් ගතවීමට අවුරුදු 30 අඩු එක් කාන්තාවක් සඳහා රුපියල් දසදහස බැගින් මුදල් ගෙවා රැගෙන යෑමට යෝජනා කළ එක්දරු මවකට එරෙහිව වාරියපොල ඉමියන්ගොඩ ප‍්‍රදේශයේ කාන්තාවන් තිදෙනකු පසුගියදා වාරියපොල පොලිසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරියට පැමිණිලි කර ඇත.

දැරණියගල ප‍්‍රදේශයේ වෙසෙන සෘෂිවරයෙකු යැයි කියාගන්නා තමන්ගේ මනසට සියළු සිදුවීමි දෘශ්‍යවන බව පවසන මොහුගේ නියමය මත ඔහුගේ පුත‍්‍රයා විසින් දරුවාට වැළදී තිබෙන කාමයක්ෂ අමුනුෂ්‍ය දෝෂය ඉවත්කර දරුවා සුවපත් කිරීමට අවුරුදු 30 අඩු වයසැති කාන්තාවක් සමග මසකට වරක් පැය දෙකක කාලයක් යහන්ගතවීම සිදුවිය යුතුයැ’යි දරුවාගේ දෙමාපියන්ට පවසා ඇත. දරුවා කාමයක්ෂ දෝෂය දුරුකිරීමට වසරක පමණ කාලයක් පුරා යකැදුරා මෙසේ වාරියපොළ ප‍්‍රදේශයේ නියමිත ස්ථානයක දී දරුවාගේ මව සොයාදෙන කාන්තාවක් සමග යහන්ගතවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

උපුටාගැනීම – ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12