ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මිය ගිය බවට පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මිය ගිය බවට පළවන පුවත අසත්‍යයක් බව නවතම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

හදිසියේ අසනීප වූ සරත් චන්ද්‍රසිරි කලාකරුවා මේ වනවිට, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.

ඔහුට හැකි ඉක්මනින් සුවය ලැබේ වා යි පතමු !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
196
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?