රංගන ශිල්පී පුබුදුගේ උපන් දිනයට, බිරිඳ මාෂි සුබ පැතූ හැටි

රංගන ශිල්පි පුබුදු චතුරංගගේ උපන්දිනය ඊයේ (12) දිනට යෙදී තිබුණා.

ඔහුගේ උපන්දිනයට බිරිඳ, මෂි සිරිවර්ධන, මුහුණු පොතට අපූරූ සටහනක් එක් කරමින් මෙලෙස සුබ පැතුම් එක්කර තිබුණා.