ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවය දුරු කිරීම සඳහා වු යෝජනාව ද මෙවර අයවැය ට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ගුරු – විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවතර කරන ලෙස ඉල්ලා දියත් කර තිබු වෘත්තීය සමිති උද්ඝෝෂණ අවසන් කර, 2021.08.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30,000ක් වැටුප් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.

එය ගුරු හා විදුහල්පති වැටුප් සඳහා දැනට දරනු ලබන රුපියල් මිලියන 109,000ක් වු මුදලට අමතරව ය.

මේ අතර උපාධිධාරීන් ස්ථීර කිරීම වෙනුවෙන් අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවා ගෙන ඇති 53,000ට අධික උපාධිධාරීන් 2022 වසරේ ජනවාරි මස සිට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමට කටයුතු කෙරේ.

ඒ සඳහා රුපියල් මිලියන 27,600ක් පමණ වැය වෙතැයි අපේක්ෂිතය.

දැනට වෙන්කර ඇති රුපියල් මිලියන 20,000ට අමතරව තවත් මිලියන 7,600ක් ඒ සඳහා වෙන් කෙරේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55