අයවැය ඉදිරිපත් කළ බැසිල් අවසානයේ කළ කතාව මෙන්න

2022 අයවැය යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙම අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙලෙස අදහස් පලකර සිටියා.

මේ වෙනුවෙන් ආශිර්වාද කළ ආගමික නායකයන්ට ගෞරවය පුද කර සිටිනවා.

මගේ පළමු ස්තූතිය හිමිවන්නේ අනාගතවාදී පොදුජන අයවැය ඉදිරිපත් කිරීමට මා වෙත සියලු අවකාශ සලසා දුන් අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමනි ඔබතුමාගෙන් ලැබුණු ගුරුහරුකම්වලටත් බොහොම පිං..

මේ උත්තරීතර සභාවට මගේ අයවැය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් කථානායකතුමාටත් මගේ අමාත්‍යවරුන්ටත් මගේ ස්තූතිය පුදකර සිටිනවා.

ඉතා උනන්දුවෙන් යෝජනා ඉදිරිපත් කළ සිවිල් සංවිධාන, වෘත්තීය සමිතිවලටත් මගේ ගෞරව පුදකර සිටිනවා.
ග්‍රාමීය ප්‍රජා නායකයින් ඇතුළු සියළු පුරවැසියන්ටත් මගේ ස්තූතිය.

බොහෝ දුෂ්කරතා දරාගනිමින් අයවැය දෙස ඉතා උනන්දුවෙන් බලා සිටි රටවැසියන්ටත් මගේ හදපිරි ප්‍රණාමය පුදකරන්න කැමතියි. ඔබට තෙරුවන් සරණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17
Video thumbnail
🔴Breaking News
02:11
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දු උසාවිය වෙත රැගෙන යයි - හිනාවකුත් දාගෙන වෑන් එකට නගින හැටි
01:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26