සිගරැට් මිල අහස උසට නගී

සිගරැට් බද්ද වැඩි කිරීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.

එක් සිගරැට් එකක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.