රාජ්‍ය සේවය දිරිමත් කිරීම සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් මිලියන 500 ක් ලබාදීමට තිරණය කර තිබෙනවා.
රජයේ නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම සදහාද මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
රාජ්‍ය සේවය දිරිමත් කිරීම සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් මිලියන 500 ක් ලබාදීමට තිරණය කර තිබෙනවා.
රජයේ නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම සදහාද මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
?
සිවිල් ආරක්ෂක නිලධාරින්ටත් මකුත් නැහැ දැන් තියෙන යතුරු පැදි මිල ගනන් තෙන්ක යතුරු පැදියක් ගන්න අප හට වැටුපත් මදි රජයෙන් ඉල්ලා සිටින්නේ අප හටත් රාජකාරි කීරීමට යෑම සදහා යතුරු පැදියක් ලබා දෙනවානම් ලොකු පිනක්.මෙි අසරණ සිවිල් ආරක්ෂක නිලධාරියෙක්…..
Ai police ye ayage pafi wadi nokaranne… eyalagen wanne loku sewayak e th minisu thamai
මේවා බොරු කතාවක්. රුපියල් කෝටි 50 කින් යතුර පැදි කීයක් දෙනවද. ?