කල් තැබූ අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද ඇයි..?

අයවැය ඉදිරිපත් කරමින් සිටියදී කථානායකවරයා විසින් අයවැය ඉදිරිපත් කිරීම විනාඩි 10 කට කල් තැබුවා.

නමුත් මේ වනවිට විනාඩි 20 ක පමණ කාලයක් ගතවුවද අයවැය ඉදිරිපත් කිරීම තවමත් ආරම්භ වී නැහැ.