දැනට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව කාර්යාල ඉදිකිරීම් අත්හිටුවීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ගරු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට දෙනු ලබන ඉන්ධන දීමනාව අඩුකිරීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25 කින් අඩුකිරීමටත් යෝජනා කර තිබෙනවා.














ඔය පාර්ලිමෙන්තුවෙ මී හරක් 225 ට නිකන් කන්න දෙන එකම නැවත්තුවානම් ; ලොකු ගානක් අය වැයට රටට ඉතුරු කර ගන්න පුලුවන් . ඒ හැර ඔය රාජ්ය ඇමති වරුන් මැති ඇමති කියා ගන්න උන්ට දෙන බැකප් වාහන සහ අන්වශ්ය වරප්‍රසාද අයින් කරානම් තවත් ලොකු ගානක් රටට ඉතුරු වෙනවා; අද රටට වෙල තියෙන හෙනය තමා ඔය පාර්ලිමෙන්තුවත් ඔකෙ ඉන්න මී හරක් 225 ත් නඩත්තු කිරීම ජනතා සල්ලි වලින් .