අපි හැමෝම ගිමන් හැරපු කඩුගන්නාව

නුවර පැත්තට යද්දි අපි කවුරුත් ගිමන් හරින තැනක් තමයි කඩුගන්නාව කියන්නේ..
පාරවල් දෙපැත්තේ තියන කඩවල් වලින් බඩු මොනාහරි අරගන,එහි සිරිය නරඹන්න කවුත් අමතක කරන්නේ නෑ..
පසුගිය දින කිහිපයේම ඇද හැලුනු වර්ෂාව නිසාත් නාය යෑමේ තත්වයත් එක්ක කඩුගන්නාවට වෙලා තියෙන දේ දැක්කමනම් කාගෙත් හිතට දැනෙන්නේ කනස්සල්ලක්..

එහි චායාරූපය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?