AFC Banner
Empty Ad
Empty Ad

හරීන්-මනූෂ කියපු පොලිස් ලොක්කා ගැන පොලිස් ඇමැති වීරසේකර දීපු උත්තරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ චෝදනාවලට පිළිතුරු ලබා දීමටට මහජන ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පියවර ගත්තේය.

එහිදී වීරසේකර මහතා සදහන් කර සිටියේ හරීන් ප්‍රනාන්දු මහතාත්, මනුෂ නානායක්කාර මහතාත් කරනු ලබන ප්‍රකාශ සියල්ල අසත්‍ය බවය.

මාලු මාලු හෝටලයේ කිසිදු පොලිස් නිලධාරියෙක් පාස්කු ප්‍රහාරය අවස්ථාවේ රැදී නොසිටි බවත්, කිසිදු පොලිස් නිලධාරියකු ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබා ගෙන නැති බවත් වීරසේකර මහතා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?