සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකරාශී වීම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 715 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 548, 061 දක්වා ඉහළ ගියා.

මේ වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 75 කට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

පොදු ස්ථානවලදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මහනුවර ජාතික රෝහලේ නව පිළිකා රෝග ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකාරාශී වීම් සහ ක්‍රියාකාරකම් සඳහා පූර්ව අවසර ලබා ගත යුතු බව අවධාරණය කරමින් නිරෝධායන ආඥා පනත සංශෝධනය කර ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08
Video thumbnail
ආණ්ඩුව ළදරු නෑ - විපක්ෂය කියන පිස්සුවලට ඉඩ දෙන්නේ නෑ
12:36
Video thumbnail
සජිත්ගේ කතාවේ අන්තිමට වුණ දේ.. හැමෝටම හිනා යයි
10:21
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:47
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිලා පඹයෝ වෙලා ඉවරයි - ගොවියන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
05:32
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනේ ද නැද්ද කියලා තීන්දු කරන්න ඕනේ ජනතාව
07:31
Video thumbnail
රජයට ලොකු වැරැද්දක් වුණේ - වී මිල ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
01:59
Video thumbnail
ඩඩ්ලිගෙන් - සජිත්ට සැර හින්ට් එකක් ? ගොවියන් එක්ක කරන පොරොන්දු ගිවිසුම්වලින් දෙන්න
01:51