ඉන්ධන වෙනුවෙන් මිල සුත්‍රයක් අනිවාර්යයි

රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා ඉන්ධන වෙනුවෙන් මිල සූත්‍රයක් අත්‍යවශය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මෑත කාලීන ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාව සහ වසරේ ඉතිරි කාලයේ මෙම තත්ත්වය අඛණ්ඩව පැවැතිය හැකි බවට පළකෙරෙන අනාවැකි හේතුවෙන් ඉන්ධන අර්බුද විසඳීම සඳහා මිල සංශෝධනය පමණක් ප්‍රමණවත් නොවන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

‘මෑත කාලීන ආර්ථික ප්‍රවණතා’ නමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා (10) නිකුත් කළ නවතම වාර්තාව ඔස්සේ මෙලෙස ඉන්ධන වෙනුවෙන් නව මිල සූත්‍රයක අනිවාර්ය අවශ්‍යතාව පෙන්වා දී ඇත.

මෙවැනි මිල සූත්‍රයකින් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කළ හැකි අතර ඉන්ධන මිල ගණන් පිළිබඳව සාමාන්‍ය ජනතාව පවතින පිළිගැනීමද වැඩිදියුණු කළ හැකි බව මහ බැංකුව පවසයි. එසේම නිශ්චිත මිල සූත්‍රයක් මගින් ගෝලීය වෙළෙඳපොළේ ඕනෑම මිල පහත වැටීමක ප්‍රතිලාභ පාරිභෝගිකයා වෙත ක්ෂණිකව ළඟා කරදිය හැකි බවද මහ බැංකුව සිය වාර්තාවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට සමුදෙන්න ගිහින් සංවේදී වූ නාමල් - දිල්හානි සමඟ නාමල් දුක බෙදාගත්ත හැටි
00:55
Video thumbnail
වටේටම මත්ද්‍රව්‍ය බෙදුව කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:37
Video thumbnail
2029 ජනපති කියලා සිහින දකින්න පුළුවන්..සැබෑ කරන්න බෑ - හැමදාම ඔයාලා ඔය නින්දෙම ඉන්න
03:48
Video thumbnail
කන්ජිපානි ගැන පොලිස්පති කිව්ව දේ.."ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකල යුතුයි"
02:30
Video thumbnail
පොලිස්පති, අටමස්ථානාධිපති බැහැ දකියි..පොලිසියට සහ ජනපතිට ප්‍රශංසා - පොලිසියේ පිරිස අඩුයි
13:55
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
03:36
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43