ලාංකීය සමාජය තුල මේ දිනවල වැඩි වශයෙන් කතාකරන චරිතයක් තමයි නදීකා කරුණාරත්න කියන්නෙ.
මෑත කාලයේ හිරු නාලිකාවේ චමුදිත සමග පැවැත්වූ සාකච්ඡාවත් සමග ඇය ගැන සමාජ මාධ්‍ය වල කතා කරන්න පටන් ගත්තා.
ඇය කියන විදියටනම් මෙන්ඩිස් සමාගමේ හිමිකාරිත්වය තියෙන්නෙ අර්ජුන් ඇලෝසියස් ට නෙමෙයි ඇයට බවයි ඇය පවසන්නේ. සමාගමේ හිග බදු මුදල පවා ගෙවා දමන්නේ තමන් බව ඇය වැඩි දුරටත් කියා සිටියා.
වසර දහයක පමණ ගිවිසුමක් යටතේ එය තමන්ට අයිති බවත් තවද බැදුම්කර චෝදනාවට අදාල මුදල් මෙම සමාගමේ නොමැති හෙයින් නිශ්පාදන බලපත්‍රය තමන්ට ලබා දෙන ලෙසද එහිදී ඇය විසින් ඉල්ලා සිටියා.














Jara gani minis jeevithe vinase kerane apu kalakanniyo. apaye munte kothenede dannaha inde thiyenne.
Ude comment ekak damma .eke thame dala Naha. Obete oni meyate hodai kiyala asirwade kerande? Eheme nan loke palaneye kerane deviweru meya gane balagani .me athmeme